වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක්

වැඩි කළ විදුලි බිලට එරෙහිව පන්දම් දල්වමින් කළුතරදී විරෝධතාවයක් පැවැත්වුණා.
මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමත කල ප්රමාණයට වඩා වැඩි අගයක් විදුලි බල මණ්ඩලය විසින් වැඩිකර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකර ඇති බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ.

