ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක් වු රටවලට ජි – 20න් සහන

ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක් වු රටවලට ජි – 20න් සහන

ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබා දිමට ජි 20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේදි තීිරණය වී තිබෙනවා.

ජි 20 කණ්ඩායමේ සභාපතිත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි ප්‍රධාන සමුළුව එළඹෙන 25 වනදා බැංගලෝර් හි දි පැවැත්වීමට නියමිතයි.

එහි මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) බැංගලෝර් හිදි ආරම්භ වුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්ව පවතින කරුණු පිළිබඳව මෙහි දී සලකා බැලෙනු ඇති.