විදුලි කෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්

විදුලි කෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්

කොළඹ වානිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරෝපිත විදුලි කෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ව්‍යපෘතියක් ඉදිරිපත් වී ඇති අතර බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස මෙය ක්‍රියාවට නංවනු ඇති.