Homeඋණුසුම් පුවත්ඉහළ ගිය ලියාපදිංචි ගාස්තුMarch 1, 2023 7:24 pm 0 පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේ මෙතෙක් පැවැති ගාස්තුව රුපියල් 50,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.