මැතිවරණ කොමිසමට යන්න මහින්ද අයදුම්පතක් දමයි

මැතිවරණ කොමිසමට යන්න මහින්ද අයදුම්පතක් දමයි

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා ද අයදුම්පතක් යොමුකළ බව, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මේ වනවිට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරනවා.

මැතිවරණ ඇතුළු කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා පියවර ගනු ලැබුවා.

පසුගිය මස 15 වැනිදායින් ඊට අදාළ කාලය අවසන් වුණා.

COMMENTS