ලෝක ශූරතා ෆෝමියුලා වන් පළමු අදියරයේ ශූරතාව නෙදර්ලන්තයට

ලෝක ශූරතා ෆෝමියුලා වන් පළමු අදියරයේ ශූරතාව නෙදර්ලන්තයට

අදියර 23කින් සමන්විත 2023 ලෝක ශූරතා ෆෝමියුලා වන් තරගාවලියේ පළමු අදියර බහරේන් හිදී පැවැත්වුණා.

වට 57කින් සමන්විත මෙම තරගයේ ජය තමන් සතු කර ගන්නට වත්මන් ලෝක ශූර නෙදර්ලන්තයේ මැක්ස් වෙර්ස්ටැපන්ට හැකියාව ලැබුණා.

ඒ තරගය පැය 1යි විනාඩි 33 යි තත්ත්පර 56 අවසන් කරමින්.

දෙවැනි ස්ථානය මෙක්සිකෝවේ සර්ජියෝ පෙරෙස් දිනා ගනිද්දී තුන්වැනි ස්ථානය ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ඇලන්සෝ දිනාගත්තා.

https://cnn.it/3Yq7hKw