ඡන්දය ඉල්ලා ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් පාරට එයි (Video)

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් ඊයේ (06) විරෝධතාවයක් පවත්වා තිබුණා.
එම විරෝධතාවයට එරට සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව තිබුණා.

