නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් වෙයි

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් වෙයි

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර පත් කර තිබෙනවා.

ඒ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුවයි.