වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 23 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද (05) උදෑසන වසන්ත මුදලිගේ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.
ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ යි වසන්ත මුදලිගේ ව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ.

