Pucsl සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි

Pucsl සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ රාජකාරී සිදු කරන නිල කාර්යාලය පොලිසිය මුද්‍රා තබා තිබෙනවා.

අද (16) පස්වරුවේ පොලිසියට අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.

කොල්ලුපිටියේ මයිකල් පාරේ පිහිටි මහජන උපයෝගීතා කොමිසමේ නිල කාර්යාලයට මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත්තේ.

COMMENTS