Homeඋණුසුම් පුවත්18 වංගුවේ 14 වෙනි වංගුවෙන් පාර වැසෙයිMarch 5, 2023 7:46 am 0 මහනුවර – මහියංගනය ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශයේ 14 වැනි වංගුව ආශ්රිතව මාර්ගය වසා දමා තිබෙනවා. පොලීසිය පවසන්නේ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවය.