ඉන්දීය ණය ගැන අලුත් කතාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගණුදෙණුවේ දී ඩොලර් බිලියනයක ඉන්දීය ණය මාර්ගය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඖෂධ සහ ආහාර සඳහා භාවිත කර ඇත්තේ, ඉන් තුනෙන් දෙකක් පමණ ප්‍රමාණයක් පමණක් වීමත් සමඟ මෙම ණය මුදල මාර්තු 17 වැනි දායින් අවසන් වීමට නියමිතව ඇත.

