අද කාලගුණය

අද කාලගුණය

දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.