අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) නිවේදනය කළා.

මෙම තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

COMMENTS