පාසල් නිවාඩු සමය අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත් කෙරේ

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රෙල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් නිවේදනය කරනවා.

