මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වනවා

මග්ගොන ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීමෙන් මෙම ප්‍රමාදය සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ