බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තුත් අඩු කෙරේ

බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තුත් අඩු කෙරේ

සිය සේවා ගාස්තු 08%කින් පහළ දැමීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඉන්ධන ගාස්තු පහළ දැමීමත් සමඟ මෙලෙස සිය සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

COMMENTS