Author: Author
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට ... Read More
ආදරවන්තයින්ගේ දිනය අදයි
සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරයි. ආදරවන්තයින්ගේ දිනය හෙවත් ... Read More
විනාශ කරන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
විනාශ කරන අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තා දෙසැම්බර් 31ට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කර ලෙස නියම කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අධිකරණ ... Read More
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 පනී
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජනවාරි මස පළමු දින ... Read More
ආගමන විගමන දෙපාර් තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ ... Read More
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට ආසියානු සංවර් ධන බැංකුවෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අඛණ්ඩ සහාය ලබාදෙන බව එහි නව දේශීය අධ්‍යක්ෂ ෂැනන් කව්ලින් මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් ... Read More
දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර් ව අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු අඟවීම් අද (13) පෙරවරු 6.00 සිට ... Read More
දීගල සමන්ට අයත් කෝටි දෙකක නිවසක් තහනම් කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් 'දීගල සමන්' නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබෙනවා. අවිස්සාවේල්ල, ... Read More
කැනඩාවේ බිහිසුණු වෙඩිතැබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සංවේගය
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එරට රජය වෙත සිය සංවේගය පල කර තිබේ. එක්ස් ගිණුමේ ... Read More
මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම ඇරඹේ
මහ කන්නයේ වී අස්වැනු මීලදී ගැනීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී අස්වැනු නෙලීම ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ... Read More

