Author: Author

උද්ධමනය යළි ඉහළ යා හැකියි

Author- February 16, 2025

පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ... Read More

නව රජයේ පළමු අයවැය හෙට

Author- February 16, 2025

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) හෙට (17) පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ... Read More

පාකිස්තානයේ බෝම්බ පිපිරීමක් – මියගිය ගණන 11 දක්වා ඉහළට

Author- February 15, 2025

පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන්හි ඊයේ (14) සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තවත් 6 ... Read More

පිළිකා හේතුවෙන් වසරකට මෙරට ළමා හා යොවුන් මරණ 250ක්

Author- February 15, 2025

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්නයි. මෙරටින් වාර්ෂික හමුවන ළමා පිළිකා රෝගින් සංඛ්‍යාව 1200කට ආසන්නයි. පිළිකා හේතුවෙන් ... Read More

පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

Author- February 15, 2025

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන්. ඒ බව වතිකානුව නිවේදනය කළා. එම රෝගය වැළඳීම හේතුවෙන් උන්වහන්සේට 2023 ... Read More

“එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන අද ඇරඹේ

Author- February 15, 2025

වගා නොකරන සියලු කුඔුරු සහ ගොවි ඉඩම් වගා කරවීමේ අරමුණින් ගොවිජනතාව දැනුවත් කිරීමේ “එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන පොල්ගහවෙල - හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ ... Read More

බස් රථයක් පෙරළෙයි – සිව්දෙනෙකු රෝහලට

Author- February 15, 2025

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ ... Read More

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර

Author- February 14, 2025

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ පැවැති ක්‍රමවේදය ... Read More

අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට මාසික දීමනා ගෙවීම පෙබරවාරි සිට

Author- February 14, 2025

වසස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසීක දීමනා ගෙවීම පෙබරවාරි මස ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් ... Read More

පාරිසරික ප්‍රශ්න කියන්න WhatsApp අංකයක්

Author- February 14, 2025

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ... Read More