Author: Author
මැතිවරණ පැමිණිලි ගැන කියන්න අංක 2ක්
රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කීරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ වැඩපිලිවෙළක් ආරම්භ කර තිබෙනවා. ... Read More
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (5) සිදු කරනවා. ඒ සඳහා මහනුවර දක්වා වැඩම කරවූ කප චාරිත්‍රානුකූලව නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ... Read More
ඉන්දියාව අසරණ කළ අපේ සිංහයන්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගයේ කාසියේ වාසිය ... Read More
යුද සබ්මැරීනයකට මිසයිල ප්‍රහාරයක්
ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ රුසියානු සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේනය පවසනවා. එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බවටයි යුක්‍රේන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් ... Read More
මුස්ලිම් කොංග්‍රසයයේ සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පල කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසනවා. ඔහු කියා සිටියේ ඒ ... Read More
කුවෙට්හිදී අත්අඩංගුවට ගත් 24 දෙනා නිදහස් කෙරේ
කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම ... Read More
වෙඩි තැබීමක් – පොලිස් නිලධාරියෙක් මරුට
අද (04) අලුයම සිදුකළ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ අලුයම 2.45ට පමණ අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී වෙඩිතබා පොලිස් ... Read More
දයාසිරිගේ සහයත් සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ... Read More
තරුෂිට අටවැනි තැන – අදත් අවස්ථාවක්
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (02) ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී වුනා. එහිදී ඇය අට වෙනි ස්ථානයට ... Read More

