Author: Author
ගලබොඩ ඤාණිස්සර හිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනූග්‍රහයෙන්
මෙරට ශාසනික අභිවෘද්ධියත්, සමාජ මෙහෙවරත් සිය පැවිදි දිවියේ අභිලාෂය කරගත් යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන් ඊයේ (02) දහවල් අපවත් විය. ... Read More
රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඒම වසරේදී රජයේ හා බැංකු නිවාඩු ... Read More
මහනුවර ඇසළ පෙරහැරේ වැඩි මිලට ආසන විකුණන ජාවාරමක්
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000 - 50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ... Read More
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ජාත්‍යන්තර සම්මානයක්
ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් සංවිධානය කරන ලද 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) "හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය" සම්මානයෙන් පිදුම් ... Read More
ඇමති මණ්ඩලය ගත් තිරණයට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය
විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම ... Read More
අපි බොන වතුර ගැන අනාවරණයක්
මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල ... Read More
ඇප තැබූ පිරිස 10ක් දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. Read More
ජාතික මව්කිරි දීමේ සතිය ඇරඹෙයි
ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 වෙනිදා දක්වා යෙදී තිබෙනවා. මෙවර ... Read More
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට්ටුව එළියට
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය ... Read More
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලබන සතියේ එළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ලබන 7 වනදා එම පක්ෂයෙන් ... Read More

