Author: Author

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම ගැන දැනුම්දීමක්

Author- August 1, 2024

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල ... Read More

ඉන්ධන මිලේ වෙනසක් නෑ

Author- August 1, 2024

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි. Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- August 1, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති ... Read More

රනිල්ගේ සහයට තවත් 116ක්

Author- July 31, 2024

පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) රැස්වී තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ... Read More

සුපිරි නළු ෂාරුක්ට ශල්‍යකර්මයක්

Author- July 31, 2024

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, පසුගිය 29වැනිදා ... Read More

සජිත් ඇප තැම්පත් කරයි

Author- July 31, 2024

සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. Read More

අරගලයකට යළි ඉඩක් නෑ – ආරක්ෂක ලේකම්

Author- July 31, 2024

යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය ... Read More

එංගලන්ත පුහුණුකරු තනතුරට සංගක්කාර ?

Author- July 31, 2024

එංගලන්ත එක්දින සහ 20යි 20 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැතිව් මොට් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. 2022 වසරේ මැයි මාසයේදී ඔහු වර්ෂ 4ක කොන්ත්‍රාත්තුවකට ... Read More

පොලිස්පති ගැටලුව ගැන මැ.කො ගත් තීරණය

Author- July 31, 2024

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් ඊයේ ... Read More

විජේරාමයේ පොහොට්ටු කල්ලියේ තීන්දුව නාට්‍යයක්

Author- July 31, 2024

රනිල්ට සහාය නොදැක්වීමට පොහොට්ටුව ගත් තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, වීනාශකාරී තීන්දුවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘එක්ව ... Read More