Author: Author

ශ්‍රී ලන්කන් ගුවන් යානයකදී ගුවන් සේවිකාවකට හිරිහැරයක්

Author- July 31, 2024

කුවේට් සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් ... Read More

වරාය නගරයේ වැඩ වේගවත් කරන්න පනත සංශෝධන කෙරේ

Author- July 31, 2024

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ... Read More

තුන්වන තරඟයේ ජයත් ඉන්දියාවට

Author- July 31, 2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සුපිරි පන්දු ඕවරයේ දී ජය ගැනීමට ඉන්දියාව සමත්විය. කණ්ඩායම් දෙකම සිය ඉනිම් සඳහා ලබාගැනීමට ... Read More

දුම්රියේ යන අයට දැනුම්දීමක්

Author- July 31, 2024

ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය 2024 සැප්තැම්බර් මස 01 වන දින සිට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම කටයුතු මේ දක්වා සිදු ... Read More

බිත්තර ආනයනයට යළි අවසර

Author- July 31, 2024

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- July 31, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ... Read More

විමල්ගෙන් හෙළිදරව්වක්

Author- July 30, 2024

පාලකයා විසින් ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ත්‍රෛනිකායික ... Read More

පුද්ගල ඝාතනයකට සිව් දෙනෙකුට මරණ දණ්ඩනය

Author- July 30, 2024

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයක පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය ... Read More

ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට

Author- July 30, 2024

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ... Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් රනිල්ගේ සහයට

Author- July 30, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ... Read More