Author: Author
අස්වැසුම දෙවන අදියරයේ සංගණන කටයුතු 31න් අවසන්
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිතයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ මේ සඳහා අයදුම්පත් හාරලක්ෂ ... Read More
ශ්‍රී ලංකාව ඉන්දියාවට පරිදී
සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියා කණ්ඩායම ඊයේ (27) සමත් වුණා. ඒ ... Read More
පාසල්වල ශ්‍රේණි සහ විෂයන් අඩු කරයි
ලබන 2025 වසරේ පළමු වාරය සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනවාවට අදාලව පාසලේ ශ්‍රේණි ගණන 13 සිට 12 දක්වා අඩු වනවා. මේ අනූව සෑම ... Read More
ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078ක්
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තාවී ඇති ඩෙංගු ... Read More
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (28) අලුයම 3.00ට නිකුත්කරන ලද එම නිවේදනය ඉදිරි පැය ... Read More
ගෝඨාභය එලවපු ජනතාව රනිල්ට නටන්න ඉඩ දෙන් නෑ – ස්ටාලින්
ගෝඨාභය රාජපක්ෂව එලවපු ජනතාව අද රටේ සිටින බවත් ඔවුන් කවදාවත් රනිල් වික්‍රමසිංහට පිස්සු නටන්න ඉඩ නොදෙන බව ජෝසෆ් ස්ටාලින් පවසනවා. ඔහු අද (27) කොළඹ පැවැති ... Read More
වාහන මිල 60%ක් දක්වා අඩුවන හැඩක්
වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම සිදු වනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා. පසුගිය වසරවල පැවැති විදේශ ... Read More
දුම්රිය මාර්ගයේ බිංගෙවල් පරික්ෂාවට
උඩරට දුම්රිය මාර්ගයේ බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනූව නාවලපිටිය සිට බදුල්ල දක්වා පිහිටි දුම්රිය බිංගෙවල් පරීක්ෂාවට ... Read More
යුරෝපා සංගමය තුළ LTTE තහනම දිගුවෙයි
යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස හයක් සදහා දිර්ඝ කෙරුණා. තහනම දීර්ඝ කිරිම ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක බව විදේශ අමාත්‍යාංශය සදහන් ... Read More
ජනපති සටනට එන බව රනිල් නිල වශයෙන් ප්‍රකාශ කරයි
තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළා. ‘එක්ව ... Read More

