Author: Author
ඉෂාක් රහුමාන්ගේ සහාය ජනපතිට
අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ගාල්ලේ පැවැත්වෙන “එක්ව ජයගමු – අපි ගාල්ල” ... Read More
මෛත්‍රීගේ සහය විජේදාසට – දයාසිරිටත් අභියෝගයක්
මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ආචාර්ය විජේදාස රාජපක්ෂට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මේ අතර ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන ... Read More
ජනපති අපේක්ෂකයෙකු ප්‍රථමවරට AI තාක්ෂණය එක් කළ akd.lk වෙබ් අඩවිය එළිදකී
ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ akd.lk වෙබ් අඩවිය, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීමේ ... Read More
විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය අති උත්කර්ෂවත්ව ඇරඹෙයි
විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය ලෙසින් හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි දිගහැරුම ප්‍රංශයේ පැරිස් නුවරදී අද (27) අළුයම නිල වශයෙන් ආරම්භ විය. ඔලිම්පික් සම්ප්‍රදායන් අතික්‍රමණය ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබෙනවා. මේ වනවිට එම තෙල් ... Read More
ජනාධිපතිවරණයේදී විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිතා කිරීමට අවසර
එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක ... Read More
අවසන් සටනට ගිය අපේ සිංහ කෙල්ලෝ
ආසියානු කුසලාන අවසාන පූර්ව වටයේ ශ්‍රී ලංකා - පාකිස්ථාන කණ්ඩායම් අතර ඊයේ (26) පැවැති තරගයේ ජය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ... Read More
සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලැබෙන ලකුණු
මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට අගෝස්තු 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ, රක්ෂිත බන්ධනාගාර ... Read More
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නිවේදනයක් ... Read More

