Author: Author

සමරිසි පනතට මහා නා හිමිවරුන්ගේ විරෝධය

Author- July 25, 2024

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු ... Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ද කණ්ඩායම් අදටත් ජාජබ සමඟ ඉන්නේ

Author- July 25, 2024

පාස්කු ප්‍රහාරයට සම්බන්ද කණ්ඩායම් අදටත් ජාතික ජනබලවේගය සමග සිටින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. අද පස්වරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ ... Read More

මහනුවරින් අලුත් සන්ධානයක්

Author- July 25, 2024

මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින් ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය. මෙම නව ... Read More

ජනපති අපේක්ෂකයා එළියෙන් නම් පක්ෂයේ කෙනෙකුට අගමැතිකම ඕනෑ

Author- July 25, 2024

ජනපති අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය. අගමැතිකම දෙනවනම් ... Read More

ජනපතිවරණ දිනය මේ සතියේ

Author- July 25, 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හා නාම යෝජනා කැඳවන දිනය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළා. එම ... Read More

නුවර නගරයේ අනවසර ඉදිකිරීම් 111 ක්

Author- July 25, 2024

මහනුවර නගර සභා බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් 111ක් හඳුනා ගෙන ඇති බව එම මහ නගර සභාව පවසනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ... Read More

විශ්‍රාමිකයින් සඳහා රු.3000ක මාසික දීමනාවක්

Author- July 25, 2024

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳන තෙක් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් ... Read More

හෙට සිට වැස්ස වැඩි වෙයි

Author- July 25, 2024

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ... Read More

සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් රෝහලට

Author- July 24, 2024

සිරකරුවෙකුගේ මාංචුවෙන් පහර කෑ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවකු හෙට (25) කල්මුනේ මහාධිකරණයේ පවතින ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය හදන සනත්

Author- July 24, 2024

තමා වැඩබලන පුහුණුකරු ලෙස පත්වූ පසු ජාතික කණ්ඩායමේ විනය සම්බන්ධයෙන් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කළ බව සනත් ජයසූරිය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ මාධ්‍ය ... Read More