Author: Author
ප්‍රසන්නගේ සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ... Read More
බයිඩන් ජනපති සටනින් ඉවත් වෙයි
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය. ... Read More
බිත්තර ආනයනයට යළිත් සැරසෙයි
බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන ... Read More
රනිල්ගේ ෆයිල් දෙකක් මගේ ළඟ තියෙනවා – අනුර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළා යැයි පැවසෙන දූෂණ වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් ෆයිල් දෙකක් තමන් සතුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිය ආණ්ඩුවක් යටතේ නීතිමය පියවර ගන්නා ... Read More
දළදා මාළිගාවේ තේවා පූජාව අස්ගිරි පාර්ශවයට
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේගේ වාර්ෂික තේවා පූජා මංගල්‍ය කටයුතු මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවය වෙත බාරදීම සිදු කළා. තිබ්බටුවාවෙ ශ්‍රී සිද්ංධාර්ථ සුමංගල සියම් මහා ... Read More
මර්වින්ගේ සහය විජේදාසට
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෝටර් රථය ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසනවා. එහිදී තම පූර්ණ සහයෝගය විජේදාස රාජපක්ෂ මහතාට ... Read More
අද සිට බිත්තරයක් රුපියල් 42කට
අද සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. මේ වනවිට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් ... Read More
යාපනය LPL ශූරතාවය දිනා ගනී
5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21) සමත්විය. ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ ... Read More
ළමා ප්‍රතිශක්තිකරණය අවදානමක
ගෝලීය ළමා ප්‍රතිශක්තිකරණ මට්ටම වඩාත් අවදානම් සහගත ලෙස පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් පෙනී යන්නේ ළදරුවන් ... Read More
ඖෂධ හිඟයක් ?
වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි නවතම විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ... Read More

