Author: Author
වැසි රහිත කාලගුණයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් බලාපොරොත්තුවේ. මධ්‍යම කඳුකරයේ ... Read More
ක්ලබ් වසන්ත ඝාතනය – අත්අඩංගුවට ගත් තරුණිය රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය අද (21) කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය. එම තරුණියව පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න ... Read More
ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය විවෘත වෙයි
කතරගම මැණික් ගඟේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය මැණික් ගගේ අංක 02 පාලම අසළදී අද විවෘත කෙරුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද ... Read More
බංග්ලාදේශයේ සිසු අරගලයට තුඩු දුන් කෝටා ක්‍රමවේදය උසාවිය සංශෝධනය කරයි
බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍ය විරෝධතාවලට තුඩු දුන් රජයේ රැකියා අයදුම්කරුවන් සඳහා කෝටා ක්‍රමය අඩු කර තිබෙනවා. ඒ අනුව රජයේ රැකියාවලින් 93%ක් කුසලතා මත වෙන් කරන ලෙස ... Read More
රනිල්ව ජනපති කරන්න ප්‍රසන්න වැඩ පටන් ගනී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට ගම්පහ ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (21) පැවති "එක්ව ජයගමු - අපි ගම්පහ" ජන රැලියේදී ... Read More
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් – ගමනාගමනයටත් බාධා
බද්දේගම සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ... Read More
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දෙනවා කියපු අය අද හොයා ගන්නත් නැහැ
එදා රටේ විශාල පිරිසක් ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්දය ලබා දෙනවා කියා බවත්, අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙන බවත්, ඒ අය අද ... Read More
සිංහ දේනුවන් වැඩ පෙන්වයි
බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ... Read More
යළිත් දුම්රිය වර්ජනයක් කළොත් රස්සාව අනතුරේ ?
ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ප්‍රවාහනය ... Read More
ඒඩ්ස් වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනා ගැනේ
පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා. වාර්තා වී ඇති වැඩිහිටි පුද්ගලයින් ... Read More

