Author: Author

ගැබිනි කාන්තාවන් සහ දරු­වන් අත­ර දිය­වැ­ඩියා ආසා­දි­ත­යන් වාර්තා වීම ඉහළට

Author- July 21, 2024

පසු­ගිය වසර 10ක කාලය තුළ ගැබිනි මවු­ව­රුන් සහ කුඩා දරු­වන් අත­රින් දිය­වැ­ඩියා ආසා­දි­ත­යන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දිය­වැ­ඩි­යාව සහ හෝමෝන ... Read More

අද ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්

Author- July 21, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවස දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාරගත් සනත් මුලින්ම කරපු වැඩේ

Author- July 20, 2024

ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා ... Read More

සිසු අරගලය හමුවේ බංග්ලාදේශ අගමැතිනියත් තීරණයක් ගනී

Author- July 20, 2024

බංග්ලාදේශය තුළ දැනට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වය හමුවේ, එරට අග්‍රාමාත්‍ය ෂේයික් හසීනා හෙට සිට සිදු කිරිමට නියමිතව තිබූ නිල විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා. ඒ ... Read More

සරසවි තුළ තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනපති

Author- July 20, 2024

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් ... Read More

ඉන්ධන බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී බිහිසුණු අනතුරක්

Author- July 20, 2024

ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවලා ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ ... Read More

බංග්ලාදේශය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතයි

Author- July 20, 2024

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එරට ... Read More

ජනාධිපති අපේක්ෂකත්වයට මමත් සුදුසුයි – රොෂාන් රණසිංහ

Author- July 20, 2024

කිසිලෙසකින්වත් පාර්ලිමේන්තුවෙන් මෙවර රජ්‍ය නයකයා තොරා පත් කර නොගත යුතු අතර අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා මහජන ඡන්දෙන් තෝරාපත් කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ... Read More

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල බස්සයි

Author- July 20, 2024

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල පහළ දැමී­මට ලංකා සතොස ආත­නය පිය­වර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ (19) සිට මේ භාණ්ඩ ... Read More

ශ්‍රීලංකන් විකිණීම නතර වෙයි

Author- July 20, 2024

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ... Read More