Author: Author

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට

Author- July 20, 2024

අම්බලන්ගොඩදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගාල්ල කැළේගාන ප්‍රදේශයේ පදිචිකරුවකු බවයි පැවසෙන්නේ. මේ ... Read More

වෙළෙන්දන්ට රජයෙන් දැනුම් දීමක්

Author- July 20, 2024

රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබාදීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ... Read More

පින් බර ඇසළ පෝය අදයි

Author- July 20, 2024

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් ... Read More

අද කාලගුණය

Author- July 20, 2024

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර ... Read More

ටික ටික එළියට එන වසන්ත ඝාතනයේ තොරතුරු

Author- July 19, 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. එමෙන්ම පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ... Read More

බංග්ලාදේශයේ ගැටුම් දරුණු වෙයි – 39ක් මරුට

Author- July 19, 2024

බංග්ලාදේශයේ සරසවි සිසුන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තවත් දෙදහාස් පන්සීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති ... Read More

පාස්පෝට් හදන්න එනවානම් දිනයක් වෙලාවක් වෙන් කරගෙන එන්න

Author- July 19, 2024

විදේශ ගමන් බලපත් සදහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් ... Read More

22 ගැසට් කළත් ජනාධිපතිවරණයට බාධාවක් නැහැ

Author- July 19, 2024

22 වැනි අණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ ද ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. අද (19) බදුල්ලේ ... Read More

රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Author- July 19, 2024

අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක හටගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා ... Read More

ඕමාන් නැවේ සිටි 9 දෙනෙකු බේරා ගනී, ලාංකිකයෙකුත් ඒ අතර

Author- July 18, 2024

අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්යමණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 09 දෙනෙකු බේරාගැනීමට හැකිවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එලෙස ... Read More