Author: Author
ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කමිටුවක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වු යෝජනාවක් ජනාධිපති රනිල් ... Read More
පොහොර වර්ග 5ක මිල පහළට
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් ඊයේ (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ ... Read More
මැතිවරණය ජයග්‍රහණය දැන් අපේ අතේ තියෙන්නේ – මහින්ද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ... Read More
මාහාවංශය ලෝක උරුමයක් වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ඊයේ (17) සිදු කෙරුණා. මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ... Read More
GPS තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක්
GPS තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව ... Read More
ඩිල්ෂාන් මධුශංකට දඬුවමක්
එල්.පී.එල්. ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරුවීම නිසා දඹුල්ල සික්සර්ස් ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඬුවම් ලකුණක් ලබා දීමට එල්.පී.එල්. විනය ... Read More
විදුලි ගාස්තුව බැස්සු විදිහටම වතුර බිලත් බස්සයි
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට මෙම සතිය තුළ තීරණයක් ගැනීමට හැකිවනු ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ... Read More
සිරකරුවන්ටත් ඡන්දය දාන්න අවස්ථාවක් ඉල්ලයි
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීමට පියවර ගන්නා ලෙස අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අදාළ ... Read More
අද සුළං සමඟ වැසි
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. සබරගමුව පළාතේත් මහනුවරසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
සිනමා ශාලාවලට ෆෝන් ගෙන යෑම තහනම් වන ලකුණු
චිත්‍රපටි නැරඹීම සඳහා සිනමා ශාලාවකට යන අයට, මින් ඉදිරියට සිනමා ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි ... Read More

