Author: Author
ජනාධිපතිවරණයට මුදල් දෙන්න ගැටලුවක් නැහැ
ජනාධිපතිවරණය සදහා අවශ්‍ය මුදල් ගැටලුවකින් තොරව ලබා දීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මුදල් ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක ... Read More
කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට
හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරුණා. 2021 වසරේ ජුනි මස 07වැනිදා ... Read More
රනිල් ආපහු කවුරුන් හෝ යැව්වොත් ශුවර් ලක්ෂ 10යි – අනුර
රනිල් වික්‍රමසිංහ නැවත වරක් අධිකරණයට ජනාධිපති ධූර කාලය පිළිබඳ විමසීම් කිරීමට කවුරුන් හෝ යොමු කළහොත් අනිවාර් යයෙන්ම ලක්ෂ 10ක දඩයක් ලැබෙනු ඇති බව අනුර කුමාර ... Read More
තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්
ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් ය. ඉන් 13 දෙනෙකු ඉන්දීය ... Read More
බදු ගෙවීම පැහැර හරින අයට වැඩ වරදී
නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල්ගිය බදු මුදල් අය කරගැනීම පිලිබඳව අවධානය යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ ... Read More
කංජිපානි ලංකාවට ගේන්න මට බලය පවරන්න – දුමින්ද ජයතිලක
තමන්ට බලය පවරන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව මේ වනවිට ප්‍රංශයේ රැඳීසිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසයි. කොළඹ අපරාධ ... Read More
වර්ජන නොකළ අයට පඩි වැඩි කලාට එරෙහිව උසාවි යනවා
සිදුකළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා ඔහු ... Read More
ඉන්ෆ්ලුවෙන්සා හැම තැනම – පරිස්සම් වෙන්න
ළමයින් අතර මේ දිනවලදී උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවී තිබෙන බව වාර්තා වනවා. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් නිරීකෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ... Read More
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට
අම්බලන්ගොඩ නගරයේදී ඊයේ (16) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික නිරෝෂන් ... Read More
ජල ගාස්තුවට මිල සූත්‍රයක්
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම මිල සූත්‍රය ලබන වසරේ ... Read More

