Author: Author
රට බංකොළොත් වීමට හේතුව අසීමිත ලෙස ණය ලබා ගැනීම – ජනපති
රට බංකොළොත්භාවයට පත්වීමට මූලික හේතුව අසීමිත ලෙස ණය ලබා ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කඩිනමින් අපනයන ආර්ථිකයක් ස්ථාපිත නොකළහොත් යළිත් රට ... Read More
පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ටත් තර්ජන
අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරියන්ට තර්ජන එල්ල වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ නම් ... Read More
වසන්තගේ දේහය තිබෙන බොරැල්ල මල් ශාලාවට තර්ජන
ඉකුත් දා අතුරුගිරිය මංසන්ධිය අසල ටැටූ ව්‍යාපාරික ආයතනයක් විවෘත්ත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් සිටිය දී වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් ... Read More
වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ළඟදීම
මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ... Read More
මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට
මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ... Read More
වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද දිනයේ (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ ... Read More
දුම්රිය වර්ජනය ඉවරයි
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර ඇති බව ලේකම් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකුගේ දියණියන් දෙදෙනාට සහ බිරිඳට කළ අපරාධය
බීබීසීහි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. හර්ට්ෆොඩ්ෂයර්හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ... Read More
සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය දිගටම
දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ අද (11) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ... Read More
වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා 20- 20 ක්‍රිකට් නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස් වී තිබෙනවා. මේ බව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ... Read More

