Author: Author

රාජකාරියට වාර්තා නොකළ සියළුම දුම්රිය සේවකයින් තනතුරුවලින් ඉවතට

Author- July 11, 2024

වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැරගියාසේ සලකා දුම්රිය සාමාන්‍යාධිකාරවරයා විසින් ලිපි නිකුත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ... Read More

කකා ඉන්නකොට ළඟටම ඇවිත් ක්ලබ් වසන්තට වෙඩි තබන හැටි – CCTV

Author- July 11, 2024

පසුගිය සඳුදා (08) අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ව ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ ක්ලබ් ... Read More

අලුත් අම්මලාට කිරිදෙන හැටි උගන්වන්න පන්තියක්

Author- July 11, 2024

අලුතෙන් විවාහපත් වන අයට දරුවන් ලැබීමෙන් පසු මව්කිරි ලබාදීම, වඩා ගැනීම හා දරුවන් උස් මහත් කර ගන්නා දැනුම අල්ප වීම නිසා දෙමාපියභාවය පිළිබඳ ඉගැන්වීමට පන්ති ... Read More

විරංජිත් තාඹුගලගේ බැංකු ගිණුමට වැටුණු මුදල් ගැන අධිකරණයේදී හෙළිවෙයි

Author- July 11, 2024

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757ක් බැර වී ඇතැයි ඊයේ (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ ... Read More

ඩලස්ගේ සහය සමගියට

Author- July 11, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ. කොළඹදී ඊයේ (10) පැවති මාධ්‍ය ... Read More

බයිඩ්න්ට ට්‍රම්ප් ගෙන් ගොල්ෆ් අභියෝගයක්

Author- July 11, 2024

අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා හී පැවැති ජන හමුවක් අමතමින් ජනපති බයිඩ්න් වෙත අභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ තමන් සමග නැවතත් විවාදයකට හෝ නැත්නම් ... Read More

වනිඳු හසරංග යළි අංක එකට

Author- July 11, 2024

වනිඳු හසරංග නැවතත් T20 තුන් ඉරියව් ශ්‍රේණිගතකිරීම්වල ලොව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 222ක් ලබා ගෙන ප්‍රථම ස්ථානයේ රැඳී සිටි ඉන්දියානු තුන් ඉරියව් ... Read More

ටැටූ දුලාන්ගේ පාපොච්චාරණයට මාධ්‍ය කැඳවූ DIGට වැඩ වරදින හැඩක්

Author- July 11, 2024

අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන එම ටැටූ ආයතනයේ හිමිකරු මාධ්‍යට නිරාවරණය කරමින් සිදුකළ ඔහුගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි ... Read More

වර්ජනයට නොගිහින් වැඩට ආපු ගුරුවරුන්ට 1630ක වැටුප් වර්ධකයක්

Author- July 11, 2024

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (10) පැහැදිලි කළේය. වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් ... Read More

රජයේ රෝහල්වලින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී රණවිරුවන්ට ප්‍රමුඛතාව

Author- July 11, 2024

රට වෙනුවෙන් ජීවිත පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදි ප්‍රමුඛතාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ... Read More