Author: Author

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- July 10, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව ... Read More

මෝදි, පුටින් හමුවෙයි

Author- July 9, 2024

රුසියාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුව තිබුණා. රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි සිදු කෙරෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ දී ඔවුන් එකිනෙකා ... Read More

ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය ගැන තොරතුරු එළියට

Author- July 9, 2024

අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ... Read More

නුවරට විශිෂ්ට ජයක්

Author- July 9, 2024

LPL තරගාවලියේ 11 වැනි තරගය Jaffna Kings සහ Kandy Falcons අතර පැවැත්වුණු අතර එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 07කින්. ... Read More

වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයින්ගේ මල්ල කරේ

Author- July 9, 2024

පසුගිය ජූලි 08 සහ 09 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන ... Read More

ක්ලබ් වසන්ත ඝාතනයේ එළියට එන රහස්

Author- July 9, 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ... Read More

රටම කැළඹු අතුරුගිරියේ වෙඩි තැබීමට 06 දෙනෙකු අත්අඩංගුවට

Author- July 9, 2024

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිසට අදාල ව්‍යාපාරික ස්ථානයේ ... Read More

යුක්‍රේනයේ ළමා රෝහලට රුසියාවෙන් මිසයිල ප්‍රහාර

Author- July 9, 2024

යුක්රේ‍නයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ. රුසියන් ... Read More

වනිඳුට සහ බිනුරට දඩ

Author- July 9, 2024

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් ... Read More

අතුරුගිරියේ ඝාතන සිද්ධිය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක්

Author- July 9, 2024

අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා. අතුරුගිරිය මංසන්ධිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ ... Read More