Author: Author

දුම්රිය ටිකට් විද්‍යුත් ක්‍රමයට

Author- July 9, 2024

මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ... Read More

කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ – මහින්ද

Author- July 9, 2024

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද රාජපක්ෂ ... Read More

බදු ගහන්න යන අලුත්ම ක්ෂේත්‍ර 14

Author- July 9, 2024

මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ... Read More

අතුරුගිරියේ වෙඩික්කරුවන් පළාගිය වෑන් රථයත් හමුවෙයි

Author- July 9, 2024

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී ඇත. ඊයේ (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන ... Read More

මේ වසරේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් සිදු කළ නොහැකියි

Author- July 9, 2024

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට ... Read More

විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළට

Author- July 9, 2024

විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජූලි 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- July 9, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More

සුපිරු නළු Vijay Devarakonda ශ්‍රී ලංකාවට

Author- July 8, 2024

දකුණු ඉන්දීය සුපිරු නළු Vijay Devarakonda ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ ඔහුගේ මීළඟ චිත්‍රපටය (VD 12) රූගත කිරීම සඳහායි. ලංකාවට පැමිණි ඔහු මහත් හරසරින් පිළිගෙන ... Read More

අතුරුගිරියේ වෙඩි තැබීම පිටු පස ඉන්නේ කංජිපානි ඉම්රාන් ද?

Author- July 8, 2024

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර පිරිසක් අද (08) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළකරයි. අතුරුගිරිය ... Read More

ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Author- July 8, 2024

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක ... Read More