Author: Author
අද ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ... Read More
T20 ලෝක ශූරයින්ට කෝටි 125 ක්
මෙවර ලෝක ශූරතාව දිනූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 125ක මුදලක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. ඒ අනුව ඊට අදාළ චෙක් පත ඊයේ ... Read More
ජනපති සටනට මම එන් නෑ – මහින්ද ස්ථාවරම කියයි
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තවම සාකච්ඡා කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ සඳහා තවත් කාලය ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ... Read More
චමරිට උපහාර (Photos)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙනවියට උපහාර පිදීමේ උත්වයක් ඇය අධ්‍යාපනය ලැබු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීයශ්‍රවනාගාරයේදිපසුගියදාපැවැත්විණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වූ ඒ.එම්. ජයවර්ධන ... Read More
තෙල් මිලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 84 ඉක්ම ගියා. එමෙන්ම, WTI බොරතෙල් මිල ඩොලර් ... Read More
ජනාධිපතිවරණය කල් දමන්නයි ඉල්ලා ගොනු කළ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් තුනක්
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසකම් පෙත්සමට එරෙහිව අතරමැදි ... Read More
බදුල්ල කම්පාවට පත් කළ අනතුර – 4ක් මරුට (Photos)
බදුල්ල-සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී අද (05) දහවල් 12 ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබේ. එහි සිටි තවත් ... Read More
ජනපති සටනට මම සූදානම් – ධම්මික පෙරේරා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ... Read More
සංචාරයට ඇරයුම් කල චීනය
චීන සංචාරයන්ට එක්වන ලෙස විවිධ රටවල විදේශිකයින්ට ඇරයුම් කරන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning ඊයේ (4) පැවති මාධ්‍ය හමුවේ දී මේ ... Read More
දයාසිරි ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස වැඩ භාර ගනී
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා. පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී ... Read More

