Author: Author
පොල් කටු එකතු කරලා පාසල් ගොඩ දාන්න යයි
පාසල්වල පොල් කටු එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මගින් සතියකට රුපියල් 130,000 ක පමණ ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ... Read More
අල්ටෙයාර් ඛේදවාචකය ගැන තවත් තොරතුරු රැසක් එළියට
කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ... Read More
සංජීවනී ගේ “වට වන්දනා” රසිකයන් අතරට
“පින් කර තිබුණත්”, පළමු ස්වතන්ත්‍ර නිර්මාණයෙන් රසික හදවත් හඳුනාගත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහගේ නවතම ගීතය ‘වට වන්දනා’ පසුගිය දින ජනගත කෙරිණ. එහි ගේය පද ... Read More
විපක්ෂ නායක බෑ කියපු දේ අපි කරපු හැටි
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මූලික එකඟතාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවීම රටේ අනාගතය පිළිබද සුබවාදී බලාපොරොත්තු ඇති කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජයගත ... Read More
කෙහෙළිය පවුලේ ස්ථාවර තැන්පතුවලට කරපු දේ
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින 7කට තහනම් කිරීමට අල්ලස් හෝ ... Read More
පාතාලයට තේරෙන භාෂාවෙන් උත්තර දෙනවා –
යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මේ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින්, මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස්පති ... Read More
ඓතිහාසික රුහුණු කතරගම ඇසළ මංගල්‍යය හෙටින් ඇරඹේ
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය හෙට (06) දිනෙන් ආරම්භ කෙරේ. හෙට සිට දිනපතා පෙරහර පැවැත්වෙන අතර, අවසාන මහ පෙරහර 21 වැනිදා ... Read More
සරසවි ඔන්ලයින් අයදුම් භාර ගැනීම අදින් අවසන්
2023 වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අන්තර්ජාලය මඟින් අයදුම් කිරීමේ අවසාන දිනය අදින් (05) අවසන් වන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් ... Read More
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ඇරඹේ
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග ඊයේ පැවති ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල ... Read More

