Author: Author
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05යි
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වන බවට තමා දැඩි ස්ථාවරයක සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ අනුව 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් ... Read More
සම්පන්දන්ගේ දේහය ගුවනින් යාපනයට
හිටපු විපක්ෂ නායකයකු මෙන්ම ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයකුද වූ අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් දේහය අද (04) සන්ධ්‍යාවේ යාපනයට රැගෙන ආවා. ඒ ගුවන් හමුදාවට අයත් විශේෂ ... Read More
අද රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ සිදුවූ හදිසි කාන්දුවක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) රාත්‍රී 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ... Read More
නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාලව පිළිගන් නෑ – දයාසිරි
ආරුඩ කරගත්ත තනතුරකින් නිමල් සිරිපාල ඊයේ (03) තමාව පක්ෂයෙන් ඉවත් කොට ලියුමක් එවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර පවසනවා. ශ්‍රීලනිපයේ පක්ෂ සභාපති ලෙස නිමල් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බසී
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම ... Read More
යුක්තිය මෙහෙයුම අලුත් මුහුණුවරකින්
යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක මැඩලීම නව මුහුණුවරකින් අද (04) සිට ක්‍රියාත්මක කෙරුණා පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදා සිට මේ දක්වා සිදුකරන ලද වැටලීම් ... Read More
බිහිසුණු අනතුරක් – අයෙක් මරුට – 28ක් රෝහලේ (Photos)
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම අනතුරින් 28 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ... Read More
කරවල හොද්දට වැටුණු දැරිය මෙලොව හැර යයි
පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ... Read More
ජනපති ගුරුවරුන්ට සැර වෙයි
පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් ... Read More
ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරනතුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යවසායකයෙකු ... Read More

