Author: Author

ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් අත්අඩංගුවට

Author- June 30, 2024

ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී ඔවුන් ... Read More

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරයි

Author- June 30, 2024

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති ... Read More

මේ වසරේ සංචාරකයන් ලක්ෂ 10ක් ඇවිත්

Author- June 30, 2024

2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබේ. එම සීමාව ඊයේ (29) දහවල් ඉක්මවූ බව වාර්තා ... Read More

2024 T20 ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවට

Author- June 30, 2024

වසර 10කට පසු 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (29) සමත්විය. ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු ... Read More

අද කාලගුණය

Author- June 30, 2024

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 6.00 එම නිවේදනය ... Read More

රුසියානු යුද්ධයෙන් ලාංකිකයින් 17ක් මියගොස් 121ක් අතුරුදන්

Author- June 29, 2024

රුසියානු යුද්ධයට ගිය ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් තවත් 121 දෙනෙකු අතුරුදන්ව ඇතැයි අනාවරණ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. රුසියානු යුද්ධයට මැදිවූ ශ්‍රී ලාංකිකයන් ... Read More

රනිල්ගේ ප්‍රතිපත්තියට අපේ පක්ෂය එකඟ නෑ – නාමල්

Author- June 29, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බොහෝ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අගලවත්ත නගරයේ ... Read More

ගුරු වෘත්තියට හරිම තැන දෙනවා – අනුර

Author- June 29, 2024

තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මඩකලපුවේදී පැවසීය. උතුරේත් දකුණේත් ... Read More

සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනපති රනිල්ට යළි රට භාර දීමට

Author- June 29, 2024

සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි රට භාර දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා. බුලත්සිංහල හොරණ හා බණ්ඩාරගම යන ... Read More

බයිඩන් සහ ට්‍රම්ප්ගේ විවාදය ලොව පුරා මිලියන 51ක් නරඹලා

Author- June 29, 2024

මේ වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති පළමු විවාදය මිලියන 51කට අධික පිරිසක් රූපවාහිනියෙන් නරඹා තිබෙනවා. කෙසේ ... Read More