Author: Author
අවසන් සටනේ කාසිය වාසිය ඉන්දියාවට
2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ලෝක ශූරතාවය උදෙසා ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අද (29) රාත්‍රියේ එකිනෙකා කරට කර ගැටීමට ... Read More
ඡන්දෙට ලෑස්තිවෙන්න : මැකෝ දන්වයි
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී තිබෙනවා. මෙසේ දැනුම්දී ඇති ආයතන ... Read More
ඇල්බට් අයින්ස්ටයින්ගේ ලිපියක් වෙන්දේසියට
භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත අනතුරු අඟවමින් යවන ලද ලිපියක සත්‍ය පිටපතක් වෙන්දේසි කිරීමට නියමිතයි. විදෙස් වාර්තා සඳහන් ... Read More
අවම බස් ගාස්තුව රුපියල් 2 කින් පහළට
ජූලි 1 දා සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් ... Read More
එවරස්ට් කන්දේ ප්‍රමාණයට සමාන ග්‍රාහකයා පෘථිවිය පසුකරයි
එවරස්ට් කන්දේ ප්‍රමාණයට සමාන ප්ලැනට් කිලර් ග්‍රාහකය පෘථිවිය පසුකර ගොස් තිබෙනවා. 2011 යූඑල් 21 ලෙස හැදින්වෙන මෙම ග්‍රාහකය පළමුවරට හදුනා ගැණුනේ 2011 වසරේදීයි. මෙවර එය ... Read More
හෝටල්වල තිබෙන ආකාරයට සමාන ආහාර වේලක් රෝගීන්ට
රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාර වේල වෙනස් කිරීම මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම වෛද්‍යවරුන් ... Read More
පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහිව අධිකරණයෙන් වාරණයක්
විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ... Read More
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ අද (27) දිනයේ රන් මිල පහළ වැටී තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුම රු.181,950.00ක් ලෙස සටහන්ව තිබූ බවයි සඳහන් වන්නේ. ... Read More
හෙට සියලුම රජයේ පාසල් පැවැත්වෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය
හෙට (28 ) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා ... Read More
ගුරු භූමිකාවේ ගරුත්වය රැකීම ගුරුවරුන්ගේ වගකීමක් – ජනපති
ගුරු භූමිකාවේ ගරුත්වය රැකීම ගුරුවරුන්ගේ වගකීමක් බවත් රටේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද ... Read More

