Author: Author

ඇතැමුන් බලය ගන්න වෙහෙසෙද්දී මම දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා

Author- June 27, 2024

පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඊයේ (26) පෙරවරුවේ අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් ... Read More

ග්‍රාම නිලධාරීන් අද සහ හෙට බලය පෙන්වයි

Author- June 27, 2024

ග්‍රාම නිලධාරීන් අද (27) සහ හෙට (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි සභාපති ... Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 05 වැනිදා

Author- June 27, 2024

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස (10) වැනිදා ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල පවසනවා. ඒ අනූව ... Read More

වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි

Author- June 27, 2024

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං බස්නාහිර ... Read More

මහේල ඉල්ලා අස්වෙයි

Author- June 26, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ... Read More

වනිඳු යළි අංක එකට

Author- June 26, 2024

ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් පළමු තැන ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. එහි දෙවන ස්ථානය හිමි කර ගෙන ... Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සුබ පණිවිඩයක්

Author- June 26, 2024

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නිල ණය හිමියන්ගේ කමිටුව සමග එකඟතාවකට පැමිණි බව, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ , එක්ස් පණිවුඩයක් නිකුත් කරමින්. ... Read More

දෙහිඕවිට බිහිසුණු අනතුරක්

Author- June 26, 2024

කිතුල්ගල - අවිස්සාවෙල්ල මාර්ගයේ දෙහිඕවිට, පිටදෙනිය ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ මෝටර් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන්. මෙම අනතුරින් මෝටර් රථ රියදුරා තුවාල ... Read More

ගුරු – විදුහල්පති විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Author- June 26, 2024

ගුරු - විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට කොළඹ ලෝටර් පාරේදී පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු - විදුහල්පති ... Read More

සමාජ මාධ්‍ය භාවිතා ක‍රමින් සිදුකරනු ලබන අපරාධවල වැඩිවීමක්

Author- June 26, 2024

සමාජ මාධ්‍ය භාවිතා ක‍රමින් සිදුකරනු ලබන අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසනවා. බැංකු, වාණිජ ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන විසින් යවන ලදැයි ... Read More