Author: Author
පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල් වෙයි
පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ... Read More
ගුරු – විදුහල්පතිවරු අද කොළඹට
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (26) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පැමිණ දැඩි විරෝධතාවක නිරතවීමට තීරණය ... Read More
චීන සමාගමකින් ඩීසල් නැව් තොග හතරක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම සදහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අගෝස්තු මස 01 ... Read More
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය ... Read More
උත්තර පත්‍ර සමීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට නිර්දේශ
අපොස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශයක් ලැබී ඇති අතර එම නිර්දේශ ... Read More
රන් මිල නඟී
රන් වෙළඳපොළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල වැඩීමක් දක්නට ලැබෙනවා. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,110ක් වන අතර, කැරට් 22 ග්‍රෑම් 1ක ... Read More
ඈන් කුමරියට කරදරයක් ?
අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසනවා. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ මෙවර ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්ථන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් ... Read More
පොල්තෙල් මිල බස්සන්න යන හැටි
පොල්තෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට යෝජනා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙම බද්ද 2025 තෙක් ... Read More
ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා ... Read More

