Author: Author
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත 3 වැනි වර කියවීම මීට සුළු මොහොතකට පෙර සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවැනි ... Read More
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළුත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයෙන් යුතුව සහ ... Read More
තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100ක් වන ලකුණු
තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින ... Read More
ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක්
ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. 1947 වර්ශයේ නිදහස ලබාගත් ඉන්දියාව, විවිධ ... Read More
එංගලන්තයට සුපිරි ජයක්
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැත් වූ බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්ත තරඟය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ... Read More
ඉන්දීය විදේශ ඇමති දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය Dr S. Jaishankar මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසු එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය ... Read More
උතුරු කොරියාවේ සහය රුසියාවට
උතුරු කොරියාව සහ රුසියාව අතර සබදතා තර කර ගැනීමේ උපාය මාර්ගික හවුල් කාරීත්ව ගිවිසුමකට දෙරටේ නායකයන් අත්සන් කර තිබෙනවා. ඒ වසර 24කට පසු උතුරු කොරියාවේට ... Read More
පොලිසියට සුනඛයින් ගේන්න පොලිස් කණ්ඩායමක් නෙදර්ලන්තයට
පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අලුතින් සුනඛයන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් නෙදර්ලන්තය වෙත ගොස් තිබෙනවා. මහනුවර අස්ගිරිය පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයට සුනඛයන් තිස්පස් ... Read More
අරගලයේ පාර්ශ්ව රැසක් සමගින් නව සන්ධානයක් කරළියට
ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඊයේ (19) ආරම්භ කර තිබෙනවා. පසුගිය සමයේ අරගලයට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ ... Read More
පියුමි ගේ බැංකු ගිණුම් ගැන විමර්ශන – ගෝඨා ගේ වාහනයකුත් පියුමි ළඟ
ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා ... Read More

