Author: Author
පෙම් හඹයක් දුරදිග ගොස් එක් සිසුවෙක් අනෙක් සිසුවාගේ බඩට පිහියෙන් ඇනලා
පෙම් සබද තාවයක් නිසා කලක පටන් පැවති කෝන්තරයක් මත මහනුවර අම්පිටිය ප්‍රධාන පෙළේ පාසලක සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකුගේ ගැටුම දුරදිග ගොස් එක් සිසුවකු අනෙක් සිසුවාගේ ... Read More
පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ... Read More
ජපන් බැක්ටීරියාව ගැන අනිසි බියක් එපා
ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. streptococcal toxic shock syndrome ලෙස ... Read More
දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළට
ගතවූ වසර දෙකක කාලය තුළ මෙරට දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර එය ඉදිරි වසර කිහිපය තුළද නොවෙනස්ව පවතිනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් ... Read More
ශ්‍රීලනිපයේ අලුත් සභාපති නිමල් සිරිපාල
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබේ. මීට පෙර ශ්‍රී ... Read More
කේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි
නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු එක්දින සහ විස්සයි ... Read More
30ක් රෝහලට යැවූ අනතුර
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) දහවල් දෙකට පමණ මෙම අනතුර ... Read More
අපි හොඳින් කරපු නැති නිසා තරඟාවලිය පරාජය වුණා
20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියේය. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ... Read More
පොසොන් සමයේ අනුරාධපුරයට විශේෂ බස් රථ සේවාවක්
අනුරාධපුර පොසොන් උලෙළට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන ... Read More

