Author: Author
කලකට පසු ලංකාවට සුපිරි ජයක්
20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය මෙම ... Read More
පොලිස් රථවාහන නිලධාරීන්ගේ මාසික දීමනාව ඉහළට
පොලිස් රථවාහන රාජකාරී සිදු කරන නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 1,600 සිට 6,000 දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා. නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය ... Read More
ඉලොන් මස්ක්ට වාර්තාගත පඩිපතක්
ටෙස්ලා සමගමේ ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලොන් මස්ක් වෙත ඩොලර් බිලියන 56ක වාර්තාගත වැටුප් පැකේජයක් ගෙවීමට ඉදිරිපත් වූ යෝජනාවට එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ එකඟතාවය ... Read More
වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැළැස්ම අද
මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා අද (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් ... Read More
සංවර්ධන නිලධාරීන්ට දැනුම් දීමක්
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව අදාළ ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ... Read More
ජනාධිපතිවරණය පවත්වන දිනය මෙන්න
එළැඹෙන ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ... Read More
අද කාලගුණය
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර ... Read More
ජාතික විභාග දෙකක ප්‍රතිඵල එළියට
ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග ... Read More
මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්
2024 පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ 5.3%ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා. මේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අතර, 2023 වසරේ පළමු කාර්තුවේ ... Read More

