Author: Author

තද වැස්ස අඩු වෙයි

Author- June 4, 2024

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More

මෙක්සිකෝවට ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරියක්

Author- June 3, 2024

මෙක්සිකෝවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීමට Claudia Sheinbaum සමත් වී තිබෙනවා. මූලික ප්‍රතිඵල අනුව 61 හැවිරිදි මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය වන Claudia Sheinbaum මැතිවරණයෙන් ... Read More

සඳේ අඳුරු කලාපයට චීනයේ Chang’e 6 ගොඩබස්වයි

Author- June 3, 2024

චීන අභ්‍යවකාශ යානයක් ඊයේ (02) චන්ද්‍රයා මතට ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Chang’e 6 යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබා ඇත්තේ සඳේ ... Read More

රට පුරා 35,000කගේ විදුලිය බිඳ වැටිලා

Author- June 3, 2024

අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ ... Read More

රේල් පාරේ බස් රථය ධාවනය කළ රියදුරු රිමාන්ඩ්

Author- June 3, 2024

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු ජුනි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ පොලීසිය ... Read More

කොළඹට ජලය එන ප්‍රධාන නලයක් ගැලවෙයි – ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

Author- June 3, 2024

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන ... Read More

හෙට සහ අනිද්දා වැසෙන පාසල් මෙන්න

Author- June 3, 2024

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. දකුණු පළාත් ආණ්ඩුකාර ... Read More

සිමෙන්ති මිල බස්සයි

Author- June 3, 2024

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය. එම මිල අඩු කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ ... Read More

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළට

Author- June 3, 2024

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ... Read More

උසස් පෙළ සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවෙයි

Author- June 2, 2024

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙකු සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ... Read More