Author: Author
නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් මේක – අනුර
ලෝකයේ ඇති වූ නව කාර්මික හා ආර්ථික වෙනස්කම් වලට අනුරූපිවන පරිදි නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් බවට, මෙරට පත්ව ඇති බව ජාතික ජන ... Read More
“දැන් ඇති යුද්ධ කළා, මේ යුද්ධය අවසන් වෙන්න ඕනි”
ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර තිබෙනවා. ඇමෙරිකන් ... Read More
දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීමක්
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ ... Read More
නිවසකට පස් කන්දක් කඩා වැටී දෙදෙනෙකු මිය යයි
නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ පල්ලෙවෙල ප්‍රදේශයේදීයි. ඊයේ රාත්‍රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ... Read More
බුදු දහමට මුල් තැන දීම ගැන කාටවත් විවාද කරන්න බෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයිද එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ... Read More
කැළණි ගඟ අවට ගංවතුර අවදානම ඉහළ යයි
කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලටද අද අළුයම 03.00 වන විට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මේ හේතුවෙන් කැළණි ... Read More
එකම පවුලේ 3ක් ගංවතුර ට බිලි
පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව, අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක ... Read More
වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ. අදාළ මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත Read More
තරුෂි සහ අරුණ ලක්මව රනින් සරසයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 400 පිරිමි සහ කාන්තා තරග නව තරග වාර්තා තබමින් ජයගන්නට අරුණ දර්ශණ සහ තරුෂි කරුණාරත්න සමත් වුණා. ... Read More
පොලිසියේ යකා නැටූ ඇමති ජීවන්
ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් අද (01) පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් ... Read More

