Author: Author
දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට
පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඇමරිකාවේ ලොන්ඩර්හිල් හිදී ඊයේ (31) පැවැත්වුණා. එහිදී ශ්‍රී ... Read More
සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටුව විශ්වවිද්‍යාලයට පවරාදෙයි
දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2025 ජනවාරි මාසයේ අධ්‍යයන ... Read More
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමතමින්. ඒ අනුව, ... Read More
වෙනස් වුණ ඉන්ධන මිල
සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, ... Read More
තද සුළඟ අඩුවෙයි
දිවයින හරහා පවතින තද සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරියේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ... Read More
උසස් පෙළ ජයගත් විශිෂ්ටයෝ මෙන්න
මෙවර උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. එම ප්‍රතිඵලවලට ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට පත් වීමට උපනි ලෙනෝරා ශිෂ්‍යාව සමත් වුණා. ඇය ... Read More
පාකිස්තානය චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවයි
පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව ... Read More
වඳ කොත්තු අපි කියපු කතා නෙවෙයි – විමල්
වඳ කොත්තු කතා තමන් පවසන ලද කතා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. වෙනත් අය විසින් කරන ලද ප්‍රකාශ තමන්ට ආරෝපණය කර ඇති බවත්, ... Read More
වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා බොරු
වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්‍යයි වැඩි කළ දීමනාවට අදාළ මුදල් මේ වන විටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා අස්වැසුම ... Read More
මෝදි පැය 45ක් භාවනාවක
අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ කන්‍යකුමාරිහි විවේකානන්න ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීයි. මෙම භාවනා මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ ඉන්දීය දාර්ශනික ස්වාමි ... Read More

