Author: Author
මෙරට දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 80ක්
මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට ලක්ෂ දහයකින් ඉහළ ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර ... Read More
ලයිසන් නැති අලි ඉන්න අයට වැඩ වරදින හැඩ
නිසි ලියාපදිංචියකින් තොරව හීලෑ අලි ඇතුන් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළා. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මැයි මාසයේ උද්ධමනය අප්‍රේල් මස 1.5% සිට 0.9% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ ආහාර කාණ්ඩය 0.0% සහ ආහාර නොවන කාණ්ඩය ... Read More
උපනි ලෙනෝරා ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට
මෙවර උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. එම ප්‍රතිඵලවලට ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට පත් වීමට උපනි ලෙනෝරා ශිෂ්‍යාව සමත් වුණා. ඇය ... Read More
A/L ප්‍රතිඵල දැන් නිකුත් වුණා
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. පසුගිය ජනවාරි 4 වන දින ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි
මෑන්හැටන් ජූරි සභාවක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරු බව තීන්දු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙය අමෙරිකානු ... Read More
සමාජ මාධ්‍ය නිසා පාසල් දරුවන් දුම්කොළ භාවිතයට හුරුවෙලා
සමාජ මාධ්‍ය ඇතුලු විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන විවිධ බලපෑම් හේතුවෙන් වර්තමානයේ පාසල් දරුවන් වැඩි වශයෙන් දුම්කොළ භාවිතයට යොමු වී සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ... Read More
ආසියාවේ දෙවැනි ජනප්‍රියම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව වෙයි
සංචාරක ආකර්ෂණය අතින් කලාපීය රටවල් අතර ඉදිරියෙන් පසුවන ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබේ. ඉන්දීය ජනමාධ්‍ය ආයතනයක් වන ‘ටයිම්ස් ඔෆ් ... Read More
තායිලන්තයේ සංචාරයට යන ලාංකිකයන්ට නිදහස් වීසා
ලංකාව ඇතුළු රටවල් 36කින් තායිලන්තයේ සංචාරයට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නිදහස් වීසා ලබාදිමට තායිලන්ත රජය තීරණය කර තිබේ. තායිලන්තය වෙනුවෙන් වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම ... Read More
මිදිගම රුවන් මෙරටට රැගෙන එයි
පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව ... Read More

